ලංකාව; ලකුණු තුන්සියයකට වඩා වැඩි පරතරයකින්
පරාජයට පත් වූ ලොව පළමු කණ්ඩායම බවට පත් වෙයි.
ඉන්දයාව 390/5 යි.
ශ්‍රී ලංකා සියල්ලන් දැවී ලකුණු 73 යි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තෙවන එක්දින තරගය වාර්තාගත ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවාසානයේ කඩුළු පහක් පමණක් දැවී ලකුණු 390 ක් ලබා ගත්තේ ය.
විරාත් කෝලි නොදැවී ලකුණු 166 යි.
ලකුණු 390 ක අති දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කදී සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 73 ක් පමණක් ලබා ගත්තේ ය.