ලංකාව;
ලෝකයේ වඩාත්ම
දුක්ඛදායක රටවල් 15 අතරට.
ලොව දුක්ඛදායකම රටවල් පහළොව නම් කරනු ලබන වාර්ෂික දුක්ඛදායක දර්ශකයේ එකොළොස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
මෙම දර්ශකය සම්පාදනය කරනු ලබන්නේ සුප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසිනි.
දර්ශකයේ පළමු ස්ථානයේ සිටින්නේ සිම්බාබ්බේ රාජ්‍යයයි.
ලංකාවට හිමිව ඇත්තේ පහළොස්වන ස්ථානයයි.
විරැකියාව, උද්ධමනය, බැංකු පොලී අනුපාතය යන ආදී කරුණු මත පදනම්ව මෙම දර්ශකය නිර්මාණය කරන බව පැවසේ.
