ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්
චීන යුද නැව හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරයි.
අගෝස්තු එකොළෙෘන්වන දා එනම් අද දිනයේ දී හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණු චීන යුද නැවේ සැපත්වීම කල් දමන ලෙස ලංකා රජය නිළ වශයෙන් ඉල්ලා තිබුණද ලංකාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නැව මේ වන විට හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.