ලංකා සුදු ඞීසල් ලීටරයක්
රුපියල් 10 කින් අඩු කරයි.
වෙන අඩුකිරීමක් නෑ.
අද රාත‍්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඞීසල් ලීටරයක මිල රුපියල් දහයකින් අඩු කර ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ හැර වෙනත් කිසිදු ඉන්ධනයක මිල ගණන් අඩු වීමක් සිදු වී නැත.