ලක්ෂ දහයක
අල්ලසක් අරන්..!
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
අත්අඩංගුවට..!
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ සහ තවත් නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ලබා ගැනීම ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගැනීමට හේතුව වී තිබේ.
සුපුන් එස් පතිරගේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
පත්වීම සිදු කරන ලද්දේ 2022 වසරේ නොවැම්බර් මාසයේ පළමු වැනි දා ය.