ලබන මාසයේ සිට
ඉන්ධන කෝටාව වැඩි කරයි.
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව වැඩි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.
ලබන මාසයේ දී ඉන්ධන මිල සංශෝධනයකට යා යුත-ුව ඇති බව පවසන අමාත්‍යවරයා, ඒ සමගම ඉන්ධන කෝටාවද ඉහළ දමන බව පවසා තිබේ.
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අලෙවි සහ වෙළද අංශ සමග ඊයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසයි.