ලබන 30 වන දා සිට
අනිවාර්ය නිවාඩු ගැන්වීමේ තීරණයට එරෙහිව
සතොස සේවකයෝ
සත්‍යග්‍රහයක් අරඹති.
සතොස හෙවත් සමුපකාර තොග වෙලද සංස්තාව ප්‍රතිව්‍යුහගතකිරීම යටතේ, එහි සේවකයන් මේ මස තිස්වනදා සිට අනිවාර්යය නිවාඩු ගැන්වීමට තීරණය කර තිබෙන අතර, ඊට එරෙහිව සතොස සේවකයෝ මේ වන විට සත්‍යග්‍රහයක් අරඹා ඇති බව වාර්තා වේ.
ඔවුන් මෙම සත්‍යග්‍රහය අරඹා ඇත්තේ කොල්පිටියේ පිහිටි වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ පරිශ්‍රයේ ය.