ලාෆ්ස් ගෑස් මිල පහතට. 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5300.

0
97

ලාෆ්ස් ගෑස් මිල පහතට.
12.5 ගෑස් සිලින්ඩරයක නව මිල
රුපියල් 5300.


ලාෆ්ස් ගෑස් මිල ගණන් අද සිට බලපැවැත්වෙන පරිදි පහත හෙළා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සියයකින් පහත දමා ඇති අතර එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5300 කි.

කිලෝ ග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පහත දමා ඇති එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2120 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 12 =