ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..!
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල
රු. 2,982 සිට 3,127 දක්වා ඉහළ යයි.
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 2,982 සිට රුපියල් 3,127 දක්වා ඉහළ ගොස් තිබේ.
කිලෝ ග්‍රෑම් පහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1256 කි.
කිලෝ ග්‍රෑම් 2. 3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 587 කි.