ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..? නිල වශයෙන් දැනුම් දීම හෙට පස්වරු 2.30 ට.

0
417

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..?
නිල වශයෙන් දැනුම් දීම
හෙට පස්වරු 2.30 ට.


ලිට්‍රෝ සමාගම හෙට දිනයේ දී ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත ය.

නව මිල ගණන්, එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් හෙට පස්වරු 2.30 ට, ලිට්‍රෝ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පවත්වන මාධ්‍ය හමුවක දී හෙළි කිරීමට නියමිතය.

හෙට සිදු කිරීමට නියමිත මිල ගණන් සංශෝධනයට අනුව, ගෘහස්ත ගෑස් සිලින්ඩයක මිල ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − fourteen =