ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 4664 සිට 4551 දක්වා අඩු කරයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල පහත හෙලීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ දී රුපියල් 4664 දක්වා අඩු කළ කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4551 දක්වා තව දුරටත් අඩු කර තිබේ.
කිලෝ ග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක නව මිල 1827 කි.
කිලෝ ග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 848 කි.