ලිබර්ටි වටරවුමේ දී
බස් රථය මතට ගසක්
කඩා වැටේ..!
5 ක් මිය යයි.
– ලංකාදීප
අද උදෑසන ලිබර්ටි වටරවුමේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.
මියගිය පුද්ගලයන් සියල්ලෝ පිරිමි පුද්ගලයන් බව, කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත වැඩිදුරටත් පවසයි.
අනතුරට මුහුන දී ඇත්තේ කොළඹ සිට දෙනියාව බව ගමන් කරමින් තිබුණු බස් රථයකි.