ලෙඩට බෙහෙත් නැති රටට කටාරය සහ ඕමානය ඖෂධ එවයි..!

0
194

ලෙඩට බෙහෙත් නැති රටට
කටාරය සහ
ඕමානය
ඖෂධ එවයි..!

ඕමානය සහ කටාරය ශ්‍රී ලංකාවට ඖෂධ තොග පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ.

කටාරය අදාල ඖෂධ තොග ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී තිබුණු අතර ඕමානය පසුගිය පළමු වැනි දා ඔවුන්ගේ පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී තිබුණි.

ඕමානය ලබා දී තිබෙන ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 1910 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 6 =