ලොක්කන්ට බොරු කියා, අමාත්‍යංශයක ඉහළම නිළධාරියෙක් දියරකුස් සමඟ අප්‍රිකානු රටකට ගිහින්…?

0
292

ලොක්කන්ට බොරු කියා,
අමාත්‍යංශයක
ඉහළම නිළධාරියෙක්
දියරකුස් සමඟ
අප්‍රිකානු රටකට ගිහින්…?

අමාත්‍යංශයක ඉහළම නිළයක් දරන නිළධාරියෙකු, බටහිර රටකට යන බව පවසා අප්‍රිකානු රටකට ගොස් ඇති බව වාර්තා වේ.

අදාල නිළධාරියා නිවාඩු ලබා සිටින අතර, ඔහු නිවාඩුව ඉල්ලුම් කර ඇත්තේ බටහිර රටකට යා යුතුව ඇති බව පවසමිනි.

බටහිර රටකට යන බව කියූ නිළධාරියාගේ ගමනාන්ත අප්‍රිකාව බව දැන ගන්නට ලැබීමෙන් ආණ්ඩුවේ ඉහළ බළධාරීන්ගේ ඇහිබැම උඩ ගොස් තිබේ.

බරපතලම දෙයනම් අදාල නිළධාරියා සමග, මුහුදට සම්බන්ධ ව්‍යාපාරයකින් පොහොසත් වූ ආන්දෝලනාත්මක චරිතයක්ද ගොස් තිබීමයි…!


සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =