ලොවම අපේ මිනිසුන්ට ගරු කරති. ලංකාව; ලොව මිත්‍රශීලීම මිනිසුන් සිටින රටවල් 10 අතරට.

0
323

ලොවම අපේ මිනිසුන්ට ගරු කරති.
ලංකාව; ලොව මිත්‍රශීලීම
මිනිසුන් සිටින රටවල් 10 අතරට.

ලෝකයේ මිත්‍රශීලීම මිනිසුන් සිටින රටවල් දහය අතරට ලංකාව පැමිණ තිබේ.

2022 වර්ෂයට අදාලව ලොව පිළිගත් සමීක්ෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි කර තිබේ.

කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මෙරට වසන සෑම පුරවැසියෙක් ම ආගන්ත-ුක සත්කාරයට දක්වන නිර්ව්‍යාජ ආශාව සමීක්ෂණයට සහභාගී වූ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

The Friendliest Countries in the World:

1. French Polynesia

2. Colombia

3. New Zealand

4. Thailand

5. Costa Rica

6. Botswana

7. Peru

8. Belize

9. Sri Lanka

10. Philippines

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =