ලොව සතුටු දර්ශකයේ අපේ තැන 112. ඉන්දියාව 126.

0
436

ලොව සතුටු දර්ශකයේ
අපේ තැන 112.
ඉන්දියාව 126.


රටවල් 137 ක් අතරින් ලොව සතුටු දර්ශකයේ ලංකාවට හිමිව තිබෙන ස්ථාන ය 112 වන ස්ථානය යි.

අංක එකට පැමිණ සිටින්නේ පින්ලන්තයයි.ඉන්දියාව අංක 126 වන ස්ථානයේ පසුවෙයි.

අවසානය හෙවත් අංක 137 වන ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 5 =