ලෝකයේ ඉහළම ආහාර මිල
උද්ධමනයක් ඇති රටවල් අතරින්
ලංකාව හයවන ස්ථානයේ සිට
හත්වන ස්ථානයට ප්‍රගතියක් ලබයි.
ලෝකයේ ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව හත්වන ස්ථානයට පත්ව තිබේ.
මීට පෙර එම දර්ශකයේ ලංකාව පැවතියේ හයවන ස්ථානයේ ය.
එම අවස්ථාවේ දී මෙරට ආහාර මිල උද්ධමනය 86% ක්ව තිබුණි.
මෙවර ලංකාව අදාල දර්ශකයේ හත්වන ස්ථානයට පැමිණ ඇති අතර ලංකාf ව් ආහාර මිල උද්ධමනය 74% දක්වා පහත වැටී තිබේ.
ලෝකයේ ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. එහි ආහාර මිල උද්ධමනය 321% ක තරම් ඉහළ අගයකි.