ලෝකයේ වැඩිම නිවාඩු ගණනක් ඇති රටවල් අතර පස්වැනි තැන ලංකාවට..!

0
1145

ලෝකයේ වැඩිම නිවාඩු
ගණනක් ඇති රටවල් අතර
පස්වැනි තැන ලංකාවට..!

ලෝකයේ වැඩිම නිවාඩු ගණනක් තිබෙන රටවල් අතර පස්වැනි ස්ථානය ලංකාව හිමිව තිබේ.

ලංකාවට ඉදිරියෙන් සිටින ඉරාකය නිවාඩු දින 26 ක් ප්‍රකාශ කර තිබෙන අතර ලංකාව ප්‍රකාශයට පත් කර තිබෙන නිවාඩු දින ගණන 25 කි.

ඒ නත්තල වෙනුවෙන් හෙට දිනයේ ලබා දී තිබෙන විශේෂ නිවාඩුවත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − two =