ලෝක ජනගහනය
බිලියන අට සීමාව පසුකරයි.
ලෝක ජනගහනය බිලියන අට සීමාව ඉක්මවා ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.
බිලියන හත සීමාවේ සිට බිලියන අට සීමාව ඉක්මවා යෑම සදහා අවුරුදු 11 ක කාලයක් ගතව තිබේ.
මෙම සංඛ්‍යාව බිලියන 09 වෙත ළගා වීමට තවත් අවුරුදු පහළොවක කාලයක් ගත වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරයි.