ලෝක රග්බී කවුන්සිලය
ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි…!
ලෝක රග්බි කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ලෝක රග්බි කවුන්සිලයේ නියමයන්ට පටහැනිව, ලංකාවේ රග්බි ක්‍රීඩාව සදහා දේශපාලනික මැදිහත් වීම් සිදුවන බවට එල්ල වී තිබෙන චෝදනාව මත, මෙසේ ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට ලෝක රග්බි කවුන්සිලය තීරණය කර තිබේ.
