වජිරටත් කැබිනට් අමාත්‍යධූරයක්…?

0
329

වජිරටත් කැබිනට් අමාත්‍යධූරයක්…?


ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිත කැබිනට් අමාත්‍යවරු 12 දෙනා අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනත් සිටින බව මාධ්‍ය වාර්තා පළ වේ.

ඉදිරියේ දී පත්කිරීමට නියමිත කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනාගෙන් බහුතරය පොහොට්ටු පක්ෂ මුල් පෙළ සාමාජිකයන් ය.

දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක ද සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 2 =