වඩිවේල් සුරේශ්, ඒ.එච්.එම් ෆවුසි, කුමාර වෙල්ගම ජනක නෙරපීමට පක්ෂයි. රන් ජාවාරමට සම්බන්ධ අලි සබ්රි රහීම් ජනක නෙරපීමට විරුද්ධයි.

0
339

වඩිවේල් සුරේශ්, ඒ.එච්.එම් ෆවුසි, කුමාර වෙල්ගම
ජනක නෙරපීමට පක්ෂයි.
රන් ජාවාරමට සම්බන්ධ අලි සබ්රි රහීම්
ජනක නෙරපීමට විරුද්ධයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා නෙරපීම සදහා ගෙන ආ යෝජනාවට, සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේශ්, ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය දුන් අතර, ඊයේ දිනයේ දී අනවසරයෙන් රත්තරන් කිලෝ තුනක් සහ ජංගම දුරකථන 91 ක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ අලි සබ්රී රහීම්, යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =