වඩිවේල් සුරේශ් සජබය හැර යයි.

0
587

වඩිවේල් සුරේශ් සජබය හැර යයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් සමගි ජන බලවේගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය ක තිබෙන බව වාර්තා වේ.

වඩිවේල් සුරේශ් මහතා විසින් සංවිධානය කර තිබුණු ජන හමුවකට සහභාගී වන බවට පොරොන්දු වී තිබුණු පක්ෂ නායක සජිත් ප්‍රේමදාසම මහතා, ඊට සහභාගී නොවී, එම අවස්ථාවේ දී ම, වෙනත් ජන හමුවක් ඇමතීම සදහා සහභාගී වී තිබීම, වඩිවේල් සුරේශ් මහතාගේ හිත් බිදීමට හේතුව වී තිබේ.

වඩිවේල් සුරේශ් මහතා ඔහු පක්ෂය තුළ දැරූ සියළු තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + one =