වත්මන් රජයට ඇති ජනතා අනුමැතිය 10% යි.
රටේ වැඩ වෙන ආකාරය ගැන
ජනතා තෘප්තිය 4% යි.
-වෙරිටේ රිසර්ච්.
වෙරිටේ රිසර්ච් නම් සමීක්ෂණ ආයතනය මගින් සිදුකර තිබෙන මූඩ් ඔෆ් ද නේෂන් සමීක්ෂණයට අනුව පෙබරවාරි මාසය වන විටත් වත්මන් රජයට ඇති ජනතා අනුමැතිය 10% ක තරම් පහළ අගයක බවතී.
මීට පෙර 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ද මෙම සමීක්ෂණය සිදුකර තිබුණු අතර එම සමීක්ෂණයේ දී ද තහවුරු වී තිබුණේ වත්මන් රජයට ඇති ජනතා අනුමැතිය 10 % ක් බවයි.
ඊට අමතරව, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතා ප්‍රසාදය ද මෙම සමීක්ෂණයේ දී ගණන් බලා ඇති අතර පෙබරවාරියේ දී 4% ක තරම් පහළ අගයක පවතී. 2022 ඔක්තෝබරයේ කරන ලද සමීක්ෂණයට අනුව රටේ වැඩටකටයුත-ු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතා ප්‍රසාදය 7% ක අගයක පැවතුණි.