වතුකම්කරු දිනෙක වැටුප රු. 3000 ක් කරනු…! වතු වෘත්තීය සමිති ඉල්ලයි.

0
77

වතුකම්කරු දිනෙක වැටුප
රු. 3000 ක් කරනු…!
වතු වෘත්තීය සමිති ඉල්ලයි.


වතු කම්කරු දිනෙක වැටුප රුපියල් තුන්දහසක් කළ යුතු බවට වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

මීට පෙර පැවති වතුකම්කරු දිනෙක වැටුප රුපියල් දහසක් කරන ලෙස වූ ඉල්ලීම මීට වසර දහයකට පෙර ඉදිරිපත් වූ එකක් බව පවසන එම වෘත්තීය සමිති, මේ වන විට එය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවද පවසයි.

වතුකරයේ ජනතාවගෙන් 47%ක් මන්දපෝෂණයෙන් පෙළෙන් බව වාර්තා වී තිබේ. එමෙන්ම පාසල් යන වයසේ දරුවන්ගෙන් 11% ක් පාසල් ගමන නවතා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 20 =