වමේ ලූලා නැවතත් බ්‍රසීලය අතට ගනී.

0
244

වමේ ලූලා
නැවතත් බ්‍රසීලය
අතට ගනී.


බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා නැවත එරට ජනාධිපති ධූරය සදහා පත්ව තිබේ.

ලූලා ද සිල්වා බ්‍රසීලයේ පළමු වාමාංශික ජනාධිපතිවරයා වූ අතර ඔහුට එරෙහිව මුදල් විශුද්ධ කරණය ඇතුළුව දූෂණ චෝදනා එල්ල විය. ඒ අනුව හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සිරගත වූ අතර සිරෙන් නිදහස්ව පැමිණ නැවත ජනාධිපතිවරණය සදහා තරග වැදීමට ඔහු තීරණය කළේ.

දක්ෂිණාංශික බොල්සනාරෝ පරදා ජනාධිපතිවරණය ජය ගැනීමට ලූලා ද සිල්වා සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 19 =