‘වයස අවුරුදු 12 ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි..!’ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමි.

0
527

‘වයස අවුරුදු 12 ට අඩු දරුවන් මහණ
නොකළ යුතුයි..!’
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
අකුරැටියේ නන්ද නාහිමි.


කුල දරුවන් සසුන්ගත කිරීමේ දී ඉතා අඩු වයසේ දරුවන් සසුන්ගත නොකර අඩුම වශයෙන් වයස අවුරුදු දොළහ ඉක්මවූ දරුවන් පමණක් මහණ කළ යුතු යැයි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියෝ පවසති.

විහාරස්ථානවල මහණ කරනු ලබන සාමණේර හිමිවරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම සදහා ඒ ඒ නිකායවල මූලස්ථාන වහාම මැදිහත් විය යුතුව ඇතැයි ද ඒ හිමියෝ අවධාරණය කරති.


මවුබිම පුවත්පතෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 4 =