වරාය-ගුවන්සේවා-විදුලි-ජලසම්පාදන–සෞඛ්‍ය- අධ්‍යාපන බැංකු ආදී ක්ෂේත්‍ර 40 ක පමණ වෘත්තීය වේදීන් හෙට කොළඹ වටලන්න සූදානම්..!

0
196

වරාය-ගුවන්සේවා-විදුලි-ජලසම්පාදන-සෞඛ්‍ය- අධ්‍යාපන බැංකු ආදී ක්ෂේත්‍ර 40 ක පමණ වෘත්තීය වේදීන්
හෙට කොළඹ වටලන්න සූදානම්..!

වරාය-ගුවන්සේවා-විදුලි-ජලසම්පාදන–සෞඛ්‍ය- අධ්‍යාපන බැංකු ආදී ක්ෂේත්‍ර 40 ක පමණ වෘත්තීය වේදීන් හෙට එනම් පෙබරවාරි මාසයේ 22 වන දා දිනයේ දී කොළඹ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

වෘත්තීය සමිති මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙන්නේ රජය පසුගිය දා හදුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − one =