වසන්ත මුදලිගේට ඇප දීම දෙසැම්බර් එක.

0
238

වසන්ත මුදලිගේට ඇප දීම
දෙසැම්බර් එක.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දින 89 ක කාලයක් රැදවුම් භාරයේ තබාගෙන සිට – පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට ඇප ලබා දීමට අවශ්‍ය නීතිපති උපදෙස් එළැඹෙන දෙසැම්බර් පළමුවැනිදා වන විට ලබා දෙනු ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා තිබේ.

නීතිපති වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව පවසා ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 15 =