වසන්ත මුදලිගේ ඇතුළුව 21 දෙනෙක් අත්අඩංගුවට…!

0
243

වසන්ත මුදලිගේ ඇතුළුව 21 දෙනෙක්
අත්අඩංගුවට…!


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද පස්වරුවේ පැවැත්වූ විරෝධතාවයට පසුව එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළුව 21 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේ පෑලියගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුද ඇතුළුව අත් අඩංගුවට ගෙන ඇති බවට මේ වන විට තහවුරු කරගෙන සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ඔවුන් රදවාගෙන සිටින පොලිස් ස්ථානද සමග මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ඇගේ නිල ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබෙන අතර අපි එම නම් ලයිස්තුව මෙසේ උපුටා දක්වමු.

1. Wasantha Mudalige – Peliyagoda

2. Galwewa Siridhamma himi – fort

3. Chinthaka Rajapakshe – Cinnamon Garden

4. Mohamed Kamaldeen – Cinnamon Garden

5. M.K.M. Dilshan – Cinnamon Garden

6. Tharidu Milan – Slave Island

7. Nuwan Dharshana Ekanayake – Cinnamon Garden

8. Lakshitha Sanjeewa – Cinnamon Garden

9. Rfath (open) – Slave Island

10. Pokunuwita Piyasoma

11. Thilina Maduranga – Slave Island

12. Hashan Jeewantha – Peliyagoda

13. Lahiru Nuwan – Slave Island

14. Puliyankulame Sunilangana – Slave Island

15. Sooriyawewa Sugathadasa – Slave Island

16. Thalagola Dharmarathana – Slave Island

17. Asanka Isuru – Slave Island

18. Kavinda Deshan Dayarathne – Slave Island

19. Prasanna Sanjeewa – Slave Island

20. Pasidu Rangana – Slave Island

21. Tharidu Dilshan – Slave Island

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − eleven =