වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා
දින අනූවක් රදවා තබා ගැනීමට
ජනපති රනිල් අනුමැතිය දෙයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ- හෂාන්ත ගුණතිලක සහ ගල්වල සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහුට ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී තිබේ.