වසන්ත මුදලිගේ ඇතුළු
පනස් හයක් අත්අඩංගුවට…!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පනස් හය දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇත-ුළුවී ඒ තුළ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙනි.
අත් අඩංගුවට ගත් පිරිස අතර පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා තිස් දෙනෙක-ු ද සිටින බව පැවසේ.