වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි.

0
593

වසන්ත මුදලිගේ
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කරයි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද දිනයේ දී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට පමුණුවන ලෙස පසුගිය දහ වන දා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබුණි.

මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත වසන්ත මුදලිගේ රැදවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 1 =