වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට…!

0
147

වසන්ත මුදලිගේ
බන්ධනාගාර රෝහලට…!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ , හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන්, ඊයේ රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − one =