‘වසන්ත මුදලිගේ
මහේස්ත්‍රාත්වරයෙකු වෙත
ඉදිරිපත් කරන්න.’
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේ ය.