වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටියා යැයි ආදිවාසී නායකතුමාට මරණ තර්ජන.

0
108

වසන්ත මුදලිගේ වෙනුවෙන්
පෙනීසිටියා යැයි ආදිවාසී නායකතුමාට
මරණ තර්ජන.


අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ පිළිබදව කතා කිරීම හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇතැයි ආදිවාසී නායකතුමා පවසයි.

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම ආදිවාසීඋ නායකතුමා හෙළා දැක තිබුණි.

ඉන් පසුව තමන්ට මරණ තර්ජන එල්ල වන බව එතුමා පවසයි.

තමන් එළිමහනේ ගැවසෙන නායකයෙකු බැවිස් ජීවිතය සම්බන්ධයෙන් විශාල අවදානමක් ඇති බවද ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − three =