වසරේ මුල් මාස නමය තුළ යතුරුපැදි 1116 ක් ත්‍රීරෝද රථ 311 ක් කාර් 14 ක් සහ වෑන් රථ 25 ක් සොරාගෙන.

0
74

වසරේ මුල් මාස නමය තුළ
යතුරුපැදි 1116 ක්
ත්‍රීරෝද රථ 311 ක්
කාර් 14 ක් සහ
වෑන් රථ 25 ක් සොරාගෙන.

මේ වසරේ මුල් මාස නමය තුළ වාහන සොරකම් කිරීමේ සිද්ධීන් 1406 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

පසුගිය වසර හා සැසදීමේ දී මේ වසර තුළ වාහන සොරකම්කිරීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බවයි පැවසෙන්නේ.

වසරේ මුල් මාස නමය තුළ යතුරු පැදි සොරා ගැනීමේ සිදුවීම් 1116 ක් ත්‍රීරෝද රථ සොරා ගැනීමේ සිදුවීම් 311 ක් කාර් රථ සොරා ගැනීමේ සිදුවීම් 14 ක් සහ වෑන් රථ සොරා ගැනීමේ සිදුවීම් 25 ක් වාර්තා වී තිබේ.

මේ බොහෝ සොරකම් සිදුව ඇත්තේ ඒවායේ හිමිකරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =