වසරේ මුල් මාස නමය තුළ සංචාකරයෝ මිලියන 1.01 ක් පැමිණෙති. ඩොලර් බිලියන 1.5 ක් උපයති.

0
125

වසරේ මුල් මාස නමය තුළ
සංචාකරයෝ මිලියන 1.01 ක් පැමිණෙති.
ඩොලර් බිලියන 1.5 ක් උපයති.


වසරේ මුල් මාස නමය තුළ සංචාරකයන් මිලියන 1.01 ක් මෙරටට පැමිණ තිබෙන අතර, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

මේ වසරේ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී 67% ක වර්ධනයකි.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීමෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ජූලි මාසයේ දී ය. ජූලි මාසයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 219 කි.

වසර අවසානය වන විට, මිලියන 1.5 ක සංචාරකයන් පිරිසක් පැමිණීමත්, ඩොලර් බිලියන තුන ඉක්ම වූ ආදායමක් ඉන් ඉපැයීමටත් රජය අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 2 =