වසරේ මුල් මාස 11 ට
මනුෂ්‍ය ඝාතන 497 ක්.
ඉන් 223 ක් වෙඩි තබා හෝ
පහර දීමෙන් සිදුකළ ඝාතන.
වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 ක් සිදුව ඇති බව පොලිස් වාර්තා අනුව තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසා තිබේ.
මෙම ඝාතන 497 න් ඝාතන 223 ක් වෙඩි තබා හෝ පහරදී සිදුකළ පුද්ගල ඝාතන බව පැවසේ.