වහා අත්අඩංගුවට ගන්න..! විමල්ට වරෙන්තු…!

0
694

වහා අත්අඩංගුවට ගන්න..!
විමල්ට වරෙන්තු…!

ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, වහා විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

විමල් වීරවංශට එරෙහිව අදාල නඩුව පවරා ඇත්තේ කුරුදුවත්ත පොලිසිය විසිනි.

2016 වසරේ දී පොදු මහජනතාවට බාධාවන අයුරින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 11 =