2015 වරසේ අප්‍රේල් 06 ත් ජූනි 02 ත් අතර කාලයේ දිනක ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 640 ක කප්පම් මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාලව, ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිද සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව, මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්.සී.අයි.ඩී ය විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබුණු නඩුවක තීන්දුව ජූනි මාසයේ 06 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නාමල් තවත් කොමන්වෙල්ත් පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.
නාමල් තවත් කොමන්වෙල්ත්පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා අවසන් වූ කොමන්වෙල්ත් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදී පදක්කමක්...