වාහන හැර, අනෙකුත් භාණ්ඩ මත පනවා ඇති ආනයන සීමා ඔක්තෝබර් 01 සිට ඉවතට..!

0
649

වාහන හැර,
අනෙකුත් භාණ්ඩ මත පනවා ඇති
ආනයන සීමා
ඔක්තෝබර් 01 සිට
ඉවතට..!

වාහන හැර අනෙකුත් සියළු භාණ්ඩ මත පනවා ඇති ආනයන සීමා ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිත සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීම, මෙසේ ආනයන සීමා ඉවත් කිරීමට හේතු වූ බව අමාත්‍යවරයා පවසයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වී, රාජ්‍ය ආදායම ඉහළ ගිය පසු, වාහන ආනයනය පිළිබදව සලකා බැලිය හැකි බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =