වැටුපට ඉන්ධන දීමනාවක් එක්කර තිබියදීත්, අවුරුදු දෙකක් තුළපළාත් සභා මුදලින් ලක්ෂ පනස් හතරක ඉන්ධන අරන්. එස්.එම් රන්ජිත්ට අධිචෝදනා භාර දෙයි.

0
223

වැටුපට ඉන්ධන දීමනාවක් එක්කර තිබියදීත්,
අවුරුදු දෙකක් තුළ
පළාත් සභා මුදලින් ලක්ෂ පනස් හතරක ඉන්ධන අරන්.
එස්.එම් රන්ජිත්ට අධිචෝදනා භාර දෙයි.

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටිය දී, වැටුපට ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදීත් රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ නම දහසක මුදලක් ඉන්ධන සදහා යැයි කියමින් පළාත් සභාවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබුණු නඩුවට අදාලව, එස්.එම් රන්ජිත් ට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දී තිබේ.

අධිචෝදනා භාරදීමෙන් පසුව සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණද, අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 2 =