වැඩිම බලපෑම සිවිල් යුද්ධයෙන් සරණාගත වූවන් ජීවත් වන ප්‍රදේශයට. භූමිකම්පාවෙන් මිය ගිය පිරිස 1500 ඉක්මවා යයි.

0
88

වැඩිම බලපෑම සිවිල් යුද්ධයෙන් සරණාගත වූවන්
ජීවත් වන ප්‍රදේශයට.
භූමිකම්පාවෙන් මිය ගිය පිරිස 1500 ඉක්මවා යයි.

සිරියානු දේශසීමාවට මායිම්ව තුර්කියේ සිදුවූ භූමි කම්පාවෙන් මිය ගිය පුද්ගලයන් ගණන මේ වන විට 1500 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ.

භූමිකම්පාවේ බලපෑම තුර්කිය සහ සිරියාව යන දෙරටටම බලපා තිබුණද වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සිරියාවෙනි.

රික්ටර් මාපකයේ 7.8 ක අගයක් වාර්තා වී තිබෙන මෙම භූමිකම්පාව, සිවිල් යුද්ධයෙන් අවතැන් වූ සිරියානු සරණාගතයන් මිලියන ගණනක් ජීවත් වන ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =