“වැඩ නොකරන ඇමතිවරුන්ට එරෙහිව අපි විශ්වාස භංග ගේනවා…! ඒත් කෙහෙළියව ආරක්ෂා කර ගන්නවා…!” රෝහිත අබේගුණවර්ධන කියයි.

0
171

“වැඩ නොකරන ඇමතිවරුන්ට එරෙහිව
අපි විශ්වාස භංග ගේනවා…!
ඒත් කෙහෙළියව ආරක්ෂා කර ගන්නවා…!” රෝහිත අබේගුණවර්ධන කියයි.

වැඩ නොකරන ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමට කටයුතු කරන බව, පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඇමතිවරුන්ට අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ ඔවුන්ගේ සුඛ විහරණයට නොව, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බව පවසන මන්ත්‍රීවරයා අමාත්‍ය ධූර යනු ඇමතිවරුන්ගේ පෞද්ගලකි බූදලයක් නොවන බව ද අවධාරණය කරයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් ව තිබෙන විශ්වාසභංග යෝජනාව මේ සතියේ දී විවාදයට ගැනීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =