ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමණාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසා තිබේ.
ඊයේ දිනයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති හමුවක දී ජපන් තානාපතිවරයා මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත්, ලංකාවට ආධාර ලබා දීම පිළිබදව පසුකාලීනව ජපානය සලකා බලනු ඇති බවද තානාපතිවරයා පවසා තිබේ.