වැල්ලම්පිටිය-කලවාන හා
මාතරින් නාදුනන මළසිරුරු
තුනක් හමු වේ.
වැල්ලම්පිටිය-කලවාන හා මාතර පොලිස් වසම්වලින් නාදුනන පුද්ගල මළ සිරුරු තුනක් හමු වී ඇති බව පොලිසිය පවසයි.
ඊයේ දිනයේ දී මෙම මෘත දේහ හමු වී ඇති අතර හමු වී ඇති මෘත දේහ තුනම මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හදුනාගත නොහැකි තත්ත්වයේ ඒවා බව පැවසේ.
