‘විදුලිගාස්තු ඉහළ නැංවීමට එරෙහිව
නඩු දානවා…!’
ජනක රත්නායක.
66% ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ගනු ලැබූ තීරණටයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඕස්ටේ්‍රලියාවේ සිට සූම් ඔස්සේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පවසා තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස මෙම විදුලි ගාස්තු ඉහල නැංවීමට තමන් කිසිසේත්ම අනුමැතිය ලබා දී නැති බවයි ඔහු පවසන්නේ.