විදුලිබල මණ්ඩලය හෙට සිට
පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි.
මහජන උපයෝගීතා කොමිසම අවසර නොදෙයි.
පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවකට අවසර දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම ඒ සදහා අවසර දී නැති බව වාර්තා වේ.
මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත්තේ පැයක් සහ විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සදහා පමණි.