විදුලිබිල ඉස්සීම පස්සට යයි.

0
211

විදුලිබිල ඉස්සීම
පස්සට යයි.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාල යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර ඒ සදහා අනුමැතිය ලබා දීම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බිල ඉහළ දැමීම සදහා අමාත්‍යවරයා ගෙන එන යෝජනාවට තමන් කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − sixteen =